පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යථා තත්ත්වයට!
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි ස්වභාවික විපත් හේතුවෙන් අඩාල වී තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු, හෙට (16) සිට යළිත් පූර්ණ වශයෙන් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, මෙතෙක් සීමා සහිතව ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන්!-->…













