‘ඒහිපස්සිකෝ’ සාම පාගමනට නියෝජ්‍ය ඇමති කෞෂල්‍යාත් එක්වෙයි
පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවෙන් ලොවටම සාමයේ පණිවිඩය රැගෙන යන ‘ඒහිපස්සිකෝ’ (Walk for Peace) ජාත්‍යන්තර සාම පාගමන අද (27) උදෑසන යක්කල ප්‍රදේශයෙන් යළිත් ගමන් ආරම්භ කළා. ඊයේ තෝලංගමුවෙන් ඇරඹි මෙම උතුම් පා ගමනට එක්වූ ජනමාධ්‍ය!-->…













