යාපනය මන්ත්‍රී අර්ච්චුනා රක්ෂිත බන්ධනාගාරයට

පසුගියදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (27) උදෑසන පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මල්ලාකම්

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිසුන් අද (27) පෙරවරුවේ පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත විය. තමන් මුහුණ දෙන අධ්‍යයන ගැටලු සහ සුභසාධන පිරිහීමට කඩිනම් විසඳුම්

පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රැසකට WhatsApp අහිමි වෙයි

ලොව ජනප්‍රියතම පණිවිඩ හුවමාරු යෙදුම වන WhatsApp, සිය ආරක්ෂක පද්ධති යාවත්කාලීන කිරීමේ අරමුණින් 2026 සැප්තැම්බර් 08 වැනිදා සිට පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සඳහා ලබාදෙන සහාය නතර කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට WhatsApp භාවිත කිරීම සඳහා

දෙහැවිරිදි සිඟිත්තියක 40,000කට විකුණූ මව සහ අනියම් සැමියා රිමාන්ඩ්

රුපියල් හතළිස්දහසක මුදලකට වයස අවුරුදු දෙකක දැරියක අලෙවි කිරීමේ අමානුෂික පුවතක් කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ජාවාරමට සම්බන්ධ වූ දැරියගේ මව, ඇයගේ අනියම් සැමියා සහ දැරිය මුදලට ගත් කාන්තාව ඊයේ (26) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත්

ලෝක සාමය වෙනුවෙන් මෙරට මහා නාහිමිවරුන්ගෙන් තානාපතිවරුන්ට විශේෂ ප්‍රකාශයක්

ලෝක සාමය උදෙසා ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය, විදේශීය තානාපතිවරුන් වෙත නිල වශයෙන් පිළිගැන්වීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද සිදු කෙරිණි. ජනාධිපති කාර්යාලයේ පූර්ණ දායකත්වය ඇතිව සකස්