මාතර කෝටි 27ක සමුපකාර මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට

මාතර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය ඇතුළු ආයතන කිහිපයක සභාපති ධුරය දරමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා ලැබූ චමින්ද ප්‍රසංග ගුණසේකර නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු අද (24) මාතර අතිරේක

උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

​මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (24) ඇරඹි සාම පාගමනට එක්වීමෙන් අනතුරුව, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම්

මෙටා සේවක කප්පාදුව: කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් දස දහස් ගණනකට රැකියා අහිමි වෙයි

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මව් සමාගම වන මෙටා (Meta) ආයතනය සිය සේවක මණ්ඩලයෙන් 8,000කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මෙය සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 10%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් වන අතර, මීට අමතරව දැනට පවතින පුරප්පාඩු දහස් ගණනක් තවදුරටත්

ලෝක සාමය පතා ඇරඹි ‘ඒහි පස්සිකෝ’ පාගමන මහනුවරින් මාවනැල්ලට

ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කර ඇති "ඒහි පස්සිකෝ" සාම පාගමනේ තෙවන දිනය අද (24) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙම පාගමන සඳහා මහා

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් පියවර ගෙන තිබේ. අද (24) පෙරවරුවේ ඔවුන්ගේ පෞද්ගලික නිවස වෙත පැමිණි විමර්ශන නිලධාරීන්