සජබ රත්මලාන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය චමල් සංජීව මහතා එම ධුරයෙන් සහ පක්ෂය තුළ තමන් දැරූ සියලු වගකීම්වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදු කරන බව පක්ෂ නායකත්වයට දන්වා ඇති ඔහු, මේ වන!-->…













