ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට!

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් පවතින බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ප්‍රධානතම බොරතෙල් දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර, එහි වත්මන් වටිනාකම අමෙරිකානු

ඒහිපස්සිකෝ සාම පාදයාත්‍රාව මහනුවරින් ඇරඹෙයි

සංහිඳියාව සහ සාමය පෙරදැරි කරගත් 'ඒහිපස්සිකෝ' සාම පාදයාත්‍රාවේ තෙවන දිනය වන අද (24), මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ගමන් ආරම්භ කෙරේ. අද දිනයේ මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන මෙම පාගමන, හෙට

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමට අද අවසන් අවස්ථාව

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව අද (24) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකෙරෙන මෙම අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය නියමිත

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ඇරඹෙයි

අද (අප්‍රේල් 24) සිට 30 වනදා දක්වා ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා සඳහන් කළේ, ගෝලීය මට්ටමින් 2012 වසරේ සිට

දිවයිනට තද වැසි

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි