ඉන්දියාවේදී කොටු වූ කරන්දෙණියේ රාජුට පැය 72ක රැඳවුම් නියෝග
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට පැය 72ක රැඳවුම් නියෝග ලැබී තිබේ. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගණයේ අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු!-->…













