හෙට දිනයේ දැඩි උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්!
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ හෙට (19) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ!-->…













