හවස් වරුවේ වැසි
අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අපරභාග 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු පළාත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැකි!-->…













