ශ්‍රී ලංකා පොලිසියෙන් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්
ඊයේ (16) දිනය පුරා දිවයිනේ නන්දෙසින් වාර්තා වූ අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මාලාවකදී පුද්ගලයින් 461 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබේ. මෙම විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 24,441ක් වැනි විශාල පිරිසක් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති!-->…













