හෙට සිට දිවයිනට තද වැසි සහ අකුණු
අප්‍රේල් 20 වනදා සිට දිවයිනේ වායුගෝලීය තත්ත්වයේ වෙනසක් සිදුවන බැවින්, ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු!-->…













