ලෝක සාමය පතා ඇමරිකාවේ සිට ලක්දිවට වැඩම කරන සාමයේ පා ගමන
ලෝකවාසී ජනතාව අතර සාමය, සහජීවනය සහ දයානුකම්පාව ව්‍යාප්ත කිරීමේ උදාර අරමුණ පෙරදැරි කරගත් සුවිශේෂී පා ගමනක නිරත භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කර තිබේ. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්!-->…













