අවුරුදු නිවාඩුවේ මහා මාර්ගයෙන් රුපියල් මිලියන 800 ඉක්මවූ ආදායමක්!
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාසනයත් සමඟ දිවයින පුරා ක්‍රියාත්මක වූ විශේෂ ප්‍රවාහන සේවාවන් මඟින් රජයට වාර්තාගත ආදායමක් හිමිව තිබේ. ගතවූ දින හතරක කාලය තුළ පමණක් අධිවේගී මාර්ග භාවිතයෙන් රුපියල් දහනව කෝටි හැට එක් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමට මාර්ග!-->…













