අද දහවලින් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වල අද පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය!-->…













