රුපියල් ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන ජාවාරම්කරුවෙකු දැලට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රකට පාතාල කල්ලි සාමාජිකයෙකු වන "කොණ්ඩා රංජිත්" ගේ සමීපතමයෙකු වන "හයිටෝප් තුෂාර" මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මෙරට ප්‍රධානියෙකු වන "මාරවිල අකිල" නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වලාන මධ්‍යම!-->…












