නීතිඥ සංගමයේ නායකත්වය යළිත් රජීව් අමරසූරියට: ලේකම් ධුරයට නලින් චන්දික නිතරගයෙන් තේරී පත්වෙයි
2026/2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා නිතරගයෙන් යළිත් තේරී පත්වී ඇත. ඒ අනුව, 2026 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වන වාර්ෂික සම්මුතිවාරයේදී ඔහු නිල වශයෙන් සිය ධුරයේ!-->…












