කුණාටුවෙන් බැටකෑ පවුලක අලුත් නිවසට ජනපතිගෙන් සුබ නැකතක්
දිට්වා සුළි කුණාටුවෙන් සිය නිවස අහිමි වූ අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ මංගල්‍යය සහ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ!-->…













