රත්තරන් මිල යළිත් ඉහළට: එක රැයකින් පවුමක මිල රු. 12,000කින් නගී!
පසුගිය දිනවල පැවති කැපී පෙනෙන පහත වැටීම අවසන් කරමින්, ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල අද (අඟහරුවාදා) යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳුන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව, රුපියල් 368,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල!-->…













