ගල් අඟුරු ටෙන්ඩර් ‘හඬපට’ හුටපටය CID යට: ජනපති හිතවතෙකුට අතහිත දුන් බවට චෝදනා!
ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළහ. ක්ෂණික ටෙන්ඩර්!-->…













