අවුරුදු ගමන් යන ඔබට මාකුඹුරෙන් විශේෂ බස් සේවාවක්
අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන් සඳහා අද (13) සහ හෙට (14) දෙදින පුරා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා පිරිස් වෙනුවෙන් හෙට!-->…













