දිවයිනට තද වැසි සහ සූර්යයා මුදුන් වීම පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීමක්
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර,!-->…













