හෙට දිනයේ දැඩි උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්!
අප්‍රේල් 13 වන දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ යා හැකි බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම්!-->…













