ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලුවලට පාරිභෝගිකයා වන්දි ගෙවිය යුතු නැහැ – මහජන උපයෝගීතා කොමිසමෙන් සහනයක්
ආනයනික ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුවන අතිරේක පාඩුව හෝ අමතර වියදම් ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී මහජනතාව මත පටවන්නේ නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කරයි. විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ක්‍රියාවලීන් සඳහා!-->…













