දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වන්න: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හෙට (12) දිනයේද අඛණ්ඩව පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර යන පළාත් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය

ලක්ෂ අටක විසිතුරු පැළ හොරෙන් ගේන්න ගිය ව්‍යාපාරිකයා රේගු දැලේ පැටලෙයි!

ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 770,000ක් පමණ වටිනා විසිතුරු පැළ තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ "හරිත මාවත" (Green Channel) ඔස්සේ කිසිදු බාධාවකින්

අලුත් අවුරුද්දට ඉන්ධන සහනයක්: පෙට්‍රල් සඳහා QR සීමාව ඉවතට!

උදාවීමට නියමිත සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීම සඳහා වත්මන් ඉන්ධන කෝටා ක්‍රමවේදයේ විශේෂ සංශෝධනයක් සිදු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. මෙම උත්සව සමය තුළ පාරිභෝගිකයන් මුහුණ දෙන අපහසුතා

වසර 15ක ගල් අඟුරු ගනුදෙනු පීරන්න CIDය සැරසෙයි

පසුගිය වසර 15ක කාලය පුරා ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස දන්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් වැඩපිළිවෙළක්

දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් විධිමත් හා ඉහළ මට්ටමක පවත්වා ගැනීම හරහා ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. ඊයේ (10) පැවති