දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද පස්වරු 2.00 න් පසුව දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වලටත්, අම්පාර, මඩකලපුව සහ අනුරාධපුර යන!-->…













