රන් කැසටුව ඩී.එස්. සේනානායක විද්‍යාලය සතු වෙයි
කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාලයීය රග්බි කණ්ඩායම් අතර වසරක් පාසා පැවැත්වෙන ප්‍රමුඛතම රග්බි ගැටුම, "රන් කැසටුව" (Gold Cup) 16 වැනි වරටත් හැව්ලොක් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය. දෙපිලම කරට කර සටනක නිරත වූ මෙම!-->…













