දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ වැසි සහ අකුණු අනතුරු
අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව යන පළාත්වලත්, මන්නාරම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව යන!-->…













