2026 පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම සාර්ථකව අවසන්
චීන රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2026 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාර්ථකව නිමවා තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ සහයෝගීතාවය මත හිමිවූ මෙම ප්‍රදානය, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධන කටයුතු තවදුරටත්!-->…













