වෙළඳ වංචාකරුවන්ට එරෙහිව දැඩි නීති: ඇමති වසන්ත සමරසිංහගෙන් තීරණාත්මක නිවේදනයක්
පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් භාණ්ඩ සඟවා තබාගන්නා සහ පාලන මිල ඉක්මවා අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. විශේෂයෙන් ලාෆ් ආයතනය සිය!-->…













