අද පස්වරුවේ දිස්ත්‍රික්ක රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මෙම තත්ත්වය බලපානු ඇත.!-->…













