සෞඛ්‍ය සේවයට අලුත් ජවයක්: නව නිලධාරීන් 154කට හෙට පත්වීම්
රටේ සෞඛ්‍ය පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම්ලාභීන් 154 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවය හෙට (10) පැවැත්වීමට නියමිතය. මෙම විශේෂ අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ!-->…













