අද දහවල් දිවයිනේ ප්‍රදේශ රැසකට හිරු මුදුන් වේ: සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අප්‍රේල් මස 05 වනදා සිට 15 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් ගමන් කිරීම හේතුවෙන් අද (07) දහවල් 12:13 ට දෙහිවල, මහරගම, ඇහැලියගොඩ සහ පොතුවිල් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමට නියමිතයි. මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර

චෙන්නායි සුපර් කිංග්ස් පරදා බැංගලූරු පිලෙන් සුපිරි ජයක්

ඊයේ (05) පැවැති අයි.පී.එල්. (IPL) තරගාවලියේ තීරණාත්මක තරගයකදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 43ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු ක්‍රීඩකයෝ නියමිත

රුපියල් කෝටි 50ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් වරායේදී කොටු වෙයි

ඇඳ ඇතිරිලි තොගයක් ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 507ක් වටිනා අඩි 40ක දුම්වැටි කන්ටේනරයක් අද (06) කොළඹ වරායේදී රේගු භාරයට ගන්නා ලදී. බත්තරමුල්ල ප්‍රදේශයේ සමාගමක් වෙත 2025 නොවැම්බර් 23

රාජ්‍ය සේවයේ බදාදා නිවාඩුව අහෝසියි

පසුගිය කාලසීමාවේ ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දී තිබූ බදාදා දින විශේෂ නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ මෙම සතියේ සිට,

කුරුණෑගල දිස්ත්‍රික්කය මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුම ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "රටම එකට" ජාතික මෙහෙයුමේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ විය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා ජාතික මට්ටමින් දියත් වූ මෙම වැඩපිළිවෙළේ