අද සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටත් මෙම

අලුත් අවුරුදු ගමන් පහසු කිරීමට විශේෂ ප්‍රවාහන සේවා බ්‍රහස්පතින්දා සිට!

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව තකා විශේෂ ප්‍රවාහන සේවා ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මගී අවශ්‍යතාවලට සරිලන පරිදි බස් රථ මෙන්ම දුම්රිය සේවාවන් ද අඛණ්ඩව පවත්වාගෙන යාමට

හෙට දිනයේ දැඩි උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්!

දිවයිනේ ප්‍රදේශ රැසක හෙට (06) දිනයේදී පවතින උණුසුම් මට්ටම ශරීරයට අහිතකර ලෙස බලපෑ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන්ම බස්නාහිර,

“ප්‍රාණ” සත්කාරයෙන් දිට්වා කුණාටුවෙන් අවතැන් වූ දරුවන්ට අත්වැලක්

​"දිට්වා" කුණාටු ව්‍යසනය හේතුවෙන් අවතැන් වූ පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම පුරවැසියෙකුම උපරිම දායකත්වය ලබා දිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා

ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හමුවේ සෞඛ්‍ය සහ බලශක්ති ක්ෂේත්‍ර දැඩි අර්බුදයක!

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා අසරණ රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමගි වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. රජය වහාම මැදිහත් වී වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර විසඳුම්