63 වැනි සහෝදරවරුන්ගේ සටනින් තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්!

කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 63 වැනි වරටත් පැවැති "සහෝදරවරුන්ගේ සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 8ක අභිමානවත් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී දින තුනක් පුරා පැවැති මෙම

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්

අද පස්වරු 2.00 න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරු-මැද යන පළාත්වලටත්, අම්පාර දිස්ත්‍රික්කයේ

වෛද්‍ය පත්වීම් අවුරුද්දට පෙර: වර්ජනය මැද සෞඛ්‍ය ඇමතිගෙන් තීරණාත්මක සහතිකයක්

පශ්චාත් සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 435 දෙනෙකු සඳහා එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අවධාරණය කළේ මේ සඳහා අවශ්‍ය සියලු මූලික

පාදුක්කේ ජල සැපයුමට බාධා: ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (05) පස්වරු 8.00 සිට හෙට (06) සඳුදා පෙරවරු 8.00 දක්වා පැය 12ක කාලයක්

බලලෝභී පාලනය ලෝක සාමයට තර්ජනයක්: කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල පණිවුඩයක්

ලෝකය තනි පාලනයකට නතු කරගැනීමේ ආත්මාර්ථකාමී ආශාව හේතුවෙන් වත්මන් ලෝක සාමය බිඳ වැටී ඇති අතර, එය සමස්ත මනුෂ්‍ය වර්ගයාම මහත් පීඩාවකට පත් කර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින්