ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කර වහා සහන සලසනු! – විපක්ෂ නායකගෙන් දැඩි බලපෑමක්
අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන සහ විදුලි ගාස්තු හේතුවෙන් මෙරට මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි පීඩනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි. කෙටි කාලයක් තුළ අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් දරාගත නොහැකි මට්ටමට!-->…













