මැදපෙරදිග අර්බුදය හමුවේ ගොවි ජනතාවට පොහොර සහතික කිරීමට රජයෙන් කඩිනම් පියවර
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පොහොර ආනයනයට එල්ල විය හැකි බාධා ජය ගනිමින්, මෙරට ගොවි ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබාදීම රජයේ මූලික අභිලාෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද (02) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.!-->…













