රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට සහ බලශක්ති අරපිරීකම උදෙසා නව තීරණ රැසක්
මෑතකාලීන මැදපෙරදිග අර්බුදය හමුවේ මතුව ඇති බලශක්ති අභියෝග ජයගනිමින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුව තෙවන වරටත් රැස්විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය (Online)!-->…













