දිවයින පුරා සවස් කාලයේ තද වැසි
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ,!-->…













