පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළි කරමින් ගම්මන්පිලගෙන් නව කෘතියක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සහරාන් හෂීම් බව තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි තමන් සතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැති "පාස්කු ප්‍රහාරයේ මහමොලකරු

වැල්ලම්පිටියේදී ‘මහවත්තේ චාමරගේ’ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු කොටු වෙයි

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2කට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දැලට හසුවී තිබේ. ඊයේ (31) වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාර ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුම් ඒකකයේ

රුපියල් මිලියන 6,000ක හෙරොයින් තොගයක් සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදා දැලට!

බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අද (01) උදෑසන මෙම යාත්‍රාව දික්ඕවිට වරාය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංකේත වර්ජනය නිමාවට

​රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) පෙරවරු 8.00ට නිල වශයෙන් අවසන් කෙරුණි. මෙම වර්ජනයෙන් අනතුරුව වෘත්තීය සමිතියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඔවුන්ගේ

හොරණදී පතලක් කඩා වැටී පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියයයි

හොරණ, වගවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර මැණික් පතලක් තුළ සිදුවූ නායයෑමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා පතලේ වැඩ කරමින් සිටියදී ඔහු මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.