හෙට සිට දිවයිනේ කාලගුණය වෙනස් වෙයි: වැසි සහ අකුණු අනතුරු පිළිබඳ අවවාදයක්!

පසුගිය දිනවල පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය හෙට (02) සිට යම් වෙනසකට ලක්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ

සම්බා සහල් හිඟයට තිරසාර විසඳුමක්: විකල්ප සහල් වර්ග ආනයනයට රජයේ අනුමැතිය

මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් පිළියමක් ලෙස, ඒ සඳහා ආදේශ කළ හැකි විකල්ප සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,040ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 2025/26 මහ කන්නයේ සහල් නිෂ්පාදනය දේශීය අවශ්‍යතාව

ජොන්ස්ටන්ගේ පුතුන් ඇතුළු පිරිසකට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පිරිසකට ඇප ලබාදීමට මීගමුව මහාධිකරණය අද (31) නියෝග කළේය. ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන පරීක්ෂණවලට

මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය: නගර සභා ඇතුළු ආයතන කිහිපයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" පරිශ්‍රයට 2009 සිට 2017 දක්වා කාලය තුළ අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීමෙන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළේය. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කළ

හෙටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුමක් – අනිද්දා සිට කාලගුණයේ වෙනසක්!

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හෙට (01) දිනයේදීත් තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, මොණරාගල