ජනතාව වෙනුවෙන් වහාම සහන පැකේජයක් දෙන්න – විපක්ෂ නායකගෙන් රජයට යෝජනාවක්
වර්තමාන ලෝක දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් හමුවේ මෙරට වැසියන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බැවින්, ජන ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වහාම සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි!-->…













