කොළඹ නිවාස සංකීර්ණ නඟාසිටුවීමට එරංග ගුණසේකරගෙන් ‘METRO UPLIFT’ මෙහෙයුම ඇරඹෙයි
නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන 'METRO UPLIFT' ව්‍යාපෘතිය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන!-->…













