කටුනායකදී තේ පැකට් අස්සේ සැඟවූ කොතළ හිඹුටු තොගයක් රේගු දැලට
ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ඖෂධීය ශාකයක් වන කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිට කිරීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් විය. 46 හැවිරිදි මෙම විදේශිකයා තම ගමන් මලු තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම ශාක කොටස් සඟවා!-->…













