රජයේ පොරොන්දු ප්‍රෝඩාවක්: විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් ජනතාව අගාධයට!
මැතිවරණ සමයේ තුනෙන් එකකින් විදුලි බිල අඩු කරන බවට ලබාදුන් පොරොන්දු හමුවේ ජනතාව රජයට තුනෙන් දෙකක අතිමහත් බලයක් ලබා දුන්නද, අද සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරයි. උත්සව සමය අභියස ජනතාවට සහනයක් දෙනවා!-->…













