6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව: ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිලධාරීන්ට දැඩි ක්‍රියාමාර්ග!
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන ඇත. මීට අමතරව, එම සිද්ධියටම අදාළව තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ!-->…












