දැඩි රශ්මිය තවදුරටත්
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදීත් එලෙසම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම සහ සබරගමුව පළාත් ඇතුළුව ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්!-->…













