අභියෝග ජයගන්නා ‘අභියෝගය’: මහාචාර්ය සුරංග නානායක්කාරගේ අලුත්ම කෘතිය අග්‍රාමාත්‍යවරිය අතට
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය සුරංග නානායක්කාර මහතා විසින් රචිත “අභියෝගය” කෘතිය සහ එහි ඉංග්‍රීසි අනුවාදය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් එළිදැක්විණි. 2026 මාර්තු 28 වන දින!-->…













