සහල් සඟවා පාරිභෝගිකයාට නොදුන් වෙළඳුන් කොටු වෙයි!

උත්සව සමය ඉලක්ක කර ගනිමින් සහල් සඟවා තබාගෙන සිල්ලර මිලට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ කිරුළපන ප්‍රදේශයේ වෙළඳුන් පිරිසක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (29) කටයුතු කළේය. පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් අංශයට ලැබුණු තොරතුරකට

රාජකීයයෝ මස්ටෑන්ග් කුසලානය යළිත් සිය සන්තකයට ගනිති

49 වන වරටත් පැවැති සුප්‍රකට රාජකීය - තෝමියානු එක්දින මහා ක්‍රිකට් සංග්‍රාමය මෙවර ජයග්‍රහණය කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවැති මෙම තියුණු සටනේදී වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වය බාධා පැමිණවූවද, ඩක්වත් ලුවිස්

​ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නව පිටුවක්: කඩදාසි රහිත ‘ඩිජිටල්’ නඩු විභාග ඇරඹෙයි

​ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය නවීකරණය කරමින්, කඩදාසි භාවිතයෙන් තොර විද්‍යුත් පද්ධතියක් (Paperless System) හරහා නඩු විභාග කිරීමේ ඓතිහාසික ආරම්භය පසුගිය මාර්තු 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සනිටුහන් විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ

තෙල් සංස්ථාවේ සභාපතිගේ ප්‍රකාශයට ආනන්ද පාලිතගෙන් දැඩි ප්‍රහාරයක්

තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශයන් ඉන්ධන මිල ගසාකෑම වසන් කිරීමට දරන උත්සාහයක් බව සමගිය ඒකාබද්ධ වෘත්තීය බලවේගයේ ආනන්ද පාලිත මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව පවසමින්

​රටේ ප්‍රමුඛ පෙළේ පාසල් 47ක විදුහල්පති පුරප්පාඩු

ප්‍රතිසංස්කරණ පිළිබඳ රජය උදම් ඇනූවද, වසරකට වැඩි කාලයක් තිස්සේ දිවයිනේ ප්‍රධාන ජාතික පාසල් ඇතුළු විද්‍යාල 47ක විදුහල්පතිවරුන් පත් කිරීමට අපොහොසත් වීම බරපතළ අර්බුදයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මෙරට