දිවයිනට දැඩි උණුසුමක්
පවතින කාලගුණික විපර්යාසයන් හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි හා දැඩි උණුසුම් සහිත දේශගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්!-->…













