විපක්ෂයේ ‘පෝලිම් සිහිනය’ බොඳවෙයි: ඉන්ධන අර්බුදය ජයගත් ලංකාවේ නව පිම්ම
ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම අභියෝගයක් වූ ඉන්ධන අර්බුදය වත්මන් ජනාධිපතිවරයාගේ නිවැරදි කළමනාකරණය හමුවේ සාර්ථකව විසඳී ඇති බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි. ලෝකයේ බොහෝ රටවල් තවමත් බලශක්ති ගැටලුවලින් පීඩා විඳින පසුබිමක, මෙරටට!-->…













